ඉන්දුනීසියාවේ ජාවා දූපතේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
මෙම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 44ක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනයෙන් දැඩි බලපෑමට ලක්වී ඇත්තේ සියන්ජූර් නම් ප්‍රදේශයයි.
එසේම මේවන විට සමාජ මාධ්‍යවල හුවමාරුවන වීඩියෝවල, භූමිකම්පාවේදී ගොඩනැගිලි සෙලවෙන අයුරු දැකගත හැකි ය.