27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ට්‍රම්ප් ට අපරාධ චෝදනා

Must read

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අපරාධ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇති බවය.

ඒ අනුව මෙලෙස අපරාධ චෝදනා ගොනුකර ඇති ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙලෙස හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාව වන්නේ 2016 වසරේ පැවති මැතිවරණයට පෙර ඔහුගේ පෞද්ගලික නීතිඥවරයෙකු මාර්ගයෙන් අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමයි.

More articles

Latest article