27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කරයි

Must read

එළඹෙන අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවය.

මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇනවුම් කර මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

More articles

Latest article