28.9 C
Colombo
බදාදා, මැයි 1, 2024

පළමුවන කාර්තුවේ ආර්ථිකයේ වර්ධනය පහළ බසී

Must read

2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි සඳහන් වන්නේ 2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් වාර්තාවී ඇති බවය.

More articles

Latest article