27 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

ජනපති පුටුවේ අසුන්ගත් තරුණයා අත්අඩංගුවට

Must read

අරලියගහ මන්දිරයට සහ ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ සැකකරුවන් තිදෙනෙක්ව අද (02) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉන් එක් සැකකරුවෙක් පසුගිය 09 වනදා ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී ජනාධිපතිවරයා අසුන් ගන්නා අසුනෙහි වාඩීවී ඡායාරූප ගත් සැකකරුවෙක් බවය.

More articles

Latest article