33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

කොටස් වෙළෙඳපොළ පෙරට

Must read

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (28) දිනයේදීත් යහපත් වර්ධනයක් වාර්තා කළේය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 4.55%කින් සහ එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය 7.46%කින් ඉහළ ගියේය.

සඳුදා සහ අඟහරුවාදා කොළඹ කොටස් වෙළෙඳපොළ සීඝ්‍ර කඩාවැටීමකට භාජනය වූ අතර නමුත් ඊයේ (27) වෙළෙඳපොළ ගනුදෙනු වර්ධනය විය.

More articles

Latest article