29 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය දිවයිනට

Must read

75 වන නිදහස් දින සැමරුමට සහභාගී වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද (01) පස්වරුවේ ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත දූත පිරිස කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් පිළිගනු ලැබීය.

More articles

Latest article