25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

අසිරිමත් නත්තල අදයි

Must read

අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත අසිරිමත් නත්තල් දිනයේ සමරණු ලබයි.

ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීම සිදු කරති.

මේ අතර මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය රාගම, තේවත්ත බැසිකා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

More articles

Latest article