33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

CATEGORY

පුවත්

පීපල්ස් ලීසිං සමාගමින් පී.සී.ආර්. යන්ත්‍ර ඇතුළු රු.මිලියන 25ක සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොවිඩ් අභියෝග ජය ගැනීමේ මෙහෙයුමට දායකවීම සඳහා මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය විසින් පරිත්‍යාග කළ පී.සී.ආර්. යන්ත්‍ර 2ක් ඇතුළු රුපියල්...

කොළඹ ජල ගැටලු ගැන යෝජනාවන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වෙත භාර දෙයි

කොළඹ නගරසභා බල ප්‍රදේශයන්හි පවතින ජල ගැටලු සහ අදාළ යෝජනාවන් කොළඹ සංවර්ධන කමිටුවේ සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා විසින් ජල...

දකුණු ආසියානු කලාපයේ විශාලතම කෘෂිද්‍රව්‍ය නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ඇති කරනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

දකුණු ආසියානු කලාපයේ විශාලතම කෘෂිද්‍රව්‍ය නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ඇති කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ආසියානු, අප්‍රිකානු හා...

මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීම WindForce වෙත පැවරෙයි

ත්‍රිකුණාමලය, මන්නාරම, මාදම්පේ, බෝලවත්ත සහ කප්පල්තුරේ පිහිටි ග්‍රිඩ් උපපොළ 05ක් සඳහා මෙගාවොට් 60ක සුළංබල ධාරිතාවක් එක් කිරීම පිණිස 2019 ජනවාරි මස 29 දින පැවති...

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂයත් මාත් තාමත් ඒ ස්ථාවරයේ ඉන්නවා – සාගර කාරියවසම්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. ඔහු...

සූර්ය බලශක්තිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ අනුග්‍රහය

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය හිමිව තිබේ. සූර්ය බලශක්ති උත්පාදනය වැඩිකර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා මෙලෙස ඉන්දියාවේ...

වසංගතයෙන් පීඩා විඳින ජනතාවගෙන් ණය අයකර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ට අගමැතිගෙන් උපදෙස්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල්...

යුරෝපා සංගමය දැන් දැඩි තීරණයක් අරන් ජී එස් පී අහිමි කරන්න යනවා – කරු ජයසූරිය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ එම ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා. "අප මේ වන විට ඉතාමත් බරපතළ අර්බුදයකට මුහුණ දෙමින්...

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර හිමිවෙයි

සුපිරි වෙලෙදසැල් මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ.ගුණසිරි...

ගිනිගත් නෞකාවේ පරීක්ෂණවලට සහාය නොදෙන පුද්ගලයින්ට අධිකරණයෙන් අවවාද

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අධිකරණය විසින් ලබාදෙන නියෝග උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ පියවර ගැනීම...

Latest news