33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට

Must read

කොළඹ මහනගර සභාවට අයත් කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.

මෙතෙක් කලක් එම ඉඩම සහ සුපිරි සංකීර්ණය කොළඹ මහනගර සභාව සතු දේපළක්ව තිබිණි.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේස ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.

More articles

Latest article