31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ආදරය, සාමය පිරි පාස්කු ඉරිදා අදයි

Must read

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අදයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙයි.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි.

More articles

Latest article