28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණෙයි

Must read

සිංගප්පූරුවෙන් පිටත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට තායිලන්තය වෙත පැමිණ ඇති බව වාර්තා විය.

එරට බලධාරීන් විසින් ඒ බව තහවුරු කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ කාලීන රැකවරණය ලබාදීමට තවත් රටක් එකඟවන තුරු ඔහු තායිලන්තයේ රැඳී සිටීමට නියමිත බව සඳහන්ය.

More articles

Latest article