34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

එළඹෙන මාසයේදී ගෑස්‌ මිලේ සංශෝධනයක්

Must read

එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස්‌ මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවය.

More articles

Latest article