28.7 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

නීති විද්‍යාල සිසුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවෙයි

Must read

නීති විද්‍යාල විභාග නොවැම්බර් මාසයේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා නීති විද්‍යාල සිසුන් ඊයේ (1) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

දැනට දේශන ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලැබුවද සිසුන්ට සිංහල සහ දෙමළ භාෂාවලින් විභාගයට පෙනී සිටීමේ හැකියාව ඇත.

More articles

Latest article