25.4 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයාගේ රු මි 120ක් වංචාකළ කාන්තාවන් අත්අඩංගුවට

Must read

නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු රවටා රු මි 120ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30, 34 හැවිරිදි ඔවුන් දෙදෙනා සහෝදරියන් බව පොලීසිය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාව (18) අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී ඔවුන්ව දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර තිබුණි.

More articles

Latest article