25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ

Must read

පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව අගෝස්තු මස 03 වනදා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භ කෙරෙන බවද ඉන් සඳහන් කරයි.

More articles

Latest article