28 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

ණය සේවා භාවිත කිරීමෙන් වළකින ලෙස ජනපති රාජ්‍ය සේවකයන්ට උපදෙස් දෙයි

Must read

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට බව දන්වා සිටියේ මෙම නියෝගය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එවැනි වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවට අනතුරු අඟවමිනි.

More articles

Latest article