29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

රත්මලාන මුහුදු වෙරළෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

Must read

රත්මලාන මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස හමුව ඇති මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article