29 C
Colombo
අඟහරුවාදා, මැයි 7, 2024

සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Must read

අධිකරණයට  අපහාසය කළැයි තමාට පැනවූ වසර 4 සිරදඩුවම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෙම මෝසම රංජන් රාමනායක මහතා සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ගොනු කෙරිණි.

More articles

Latest article