25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

Must read

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, අනුව එම ලේකම්වරුන්ගේ නම් ජනාධිපතිවරයාගේ නියමයෙන් ගැසට් කර ඇති අතර, මුදල් අමාත්‍යාංශය සඳහා එම්. එම්. සිරිවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා අරුණි විජේවර්ධන මහත්මිය පත්කර ඇත.

අනුෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට හා වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් පත්කර තිබේ.

More articles

Latest article