26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

හදිසි නීතිය වහාම ඉවත් කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Must read

හදිසි නීතිය වහාම ඉවත් කර මර්දනය නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අරණායක ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේ සිය පක්ෂය නිවැරදි දේ වෙනුවෙන් සෑම විටම ප්‍රතිපත්තියක් සහිතව පෙනී සිට ඇති බවය.

More articles

Latest article