26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

USAID ප්‍රධානි සමන්තා පවර් මේ සතියේ ශ්‍රී ලංකාවට

Must read

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානි සමන්තා පවර් මේ සතියේ දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇත.

වාර්තා වන අන්දමට සැප්තැම්බර් 10 වැනිදා සමන්තා පවර් දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම සංචාරයේදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

More articles

Latest article