31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

සනත් නිශාන්තට සිතාසි නිකුත් කරයි

Must read

අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අද (05) සිතාසි නිකුත් කළේය.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වමිනි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබේ.

More articles

Latest article