34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මුල් පුටු අලුත් වෙයි

Must read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 සහ 2024 වර්ෂ සඳහා සභාපති ධුරයට කෞශල්‍ය නවරත්න මහතා පත් වේ.

ලේකම් ධුරය හිමි වුයේ ඉසුරු බාලපටබැඳි මහතාටය.

අද (11) උදෑසන පැවැති නිලවරණයෙන් ඔවුන් දෙදෙනා පත්වූයේ නිතරගයෙනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 සහ 2024 වර්ෂ සඳහා නිල වර්ණයට අද නාමයෝජනා භාරදීම සිදු විය.

මෙහිදී සභාපති ධුරයට කෞශල්‍ය නවරත්න මහතා නාම යෝජනා භාර දුන් අතර ලේකම් ධුරයට ඉසුරු බාලපටබැඳි මහතා නාම යෝජනා භාරදීම සිදු කළේය.

More articles

Latest article