26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

සිරිසේනගේ සමාව පිළිනොගන්නා බව කතෝලික සභාව කියයි

Must read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.

More articles

Latest article