27.8 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

මැතිවරණය තියන්නේ නැත්තම් ලක්ෂ ගානක් පාරට ගේනවා – අනුර

Must read

මැතිවරණය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගන්න සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

නමුත් එය තම බලාපොරොත්තුව නොවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.

පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නැතිව කල් යාම පිළිබඳව ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.

More articles

Latest article