25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහ එම ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි

Must read

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

සජිත් ප්‍රේමදාස මැතිතුමා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් හා ආර්යාව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් කර තිබේ.

විපක්ශ නායකතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වූ අතර සමගි ජන බලවේගය සංවිධාන කළ වරාය නගරයට විරුද්ධව පැවැත්වූ විරෝධතාවටද සහභාගි විය.

More articles

Latest article