25 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

රූපවාහිනී විකාශ ඩිජිටල් ව්‍යාපෘතිය අද ඇරැඹේ

Must read

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල වශයෙන් ආර්භ කිරීම ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (28) සිදුකෙරේ. සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජපන් ජාත්‍යන්තර සහයෝඟීතා ඒජන්සිය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

More articles

Latest article