30 C
Colombo
බදාදා, මැයි 1, 2024

හෙට (12) සියලු බැංකු විවෘතයි

Must read

හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

More articles

Latest article