26 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 30, 2024

දිස්ත්‍රික්ක දහයක ග්‍රාම සේවා වසම් හැත්තෑවක් හුදකලා කරයි

Must read

දිස්ත්‍රික්ක දහයක ග්‍රාම සේවා වසම් හැත්තෑවක් අද අලුයම සිට හුදකලා කිරීමට තිරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්විම සඳහා මෙම පියවරගෙන ඇත.

නුවරඑළිය,මඩකළපුව,ගාල්ල, අම්පාර,කළුතර,මාතලේ,ත්‍රිකුණාමලය,කුරුණෑගල,ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල වසම් 70වක් මේ අකාරයට හුදකලා කර ඇත.

More articles

Latest article