26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ පරිත්‍යාගය

Must read

මෙරට තරග සංචාරයක් සඳහා එක්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති දරුවන් සහ පවුල් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ඔවුන් මෙලෙස පරිත්‍යාග කර ඇති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 45,000කි.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එම මුදල ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින මෙරට දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වෙත සහන සැලසීම වෙනුවෙන් යුනිසෙෆ් ආයතනය හරහා පරිත්‍යාග කර ඇති බවය.

More articles

Latest article