28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ග්‍රහචාරයට අනුව නොවැම්බරයෙන් පසු රටේ නායකයා අනුර කුමාරයි – ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී සරත්චන්ද්‍ර

Must read

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිවරදි උපන් වෙලාවට අනුව ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කල මීළඟ රටේ නායකයා ලෙස ඔහු නියත වශයෙන්ම 2022 නොවැම්බර් මාසයේන් පසුව පත්වනු ඇති බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.ඒ.යූ සරත්චන්ද්‍ර මහතා පවසයි.

ඉන්පසුව අනුර කුමාර දිසානායක මහතා විසින් ජයග්‍රහණ රැසක් රටට ලබාදෙනු ඇති බව ද ඔහු සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

More articles

Latest article