28 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථානමාරුවක්

Must read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න මහතා විසින් මීට සති දෙකකට පෙර කරනු ලැබූ ඉල්ලීමකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න මහතා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර ඇත.

එසේම නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අනුයුක්ත කර තිබේ.

More articles

Latest article