26 C
Colombo
අඟහරුවාදා, මාර්තු 28, 2023

CATEGORY

පුවත්

විදෙස් සමාගම් 3කට ඉන්ධන වෙළෙඳපොළ සඳහා කැබිනට් අනුමැතිය

විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක්...

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල්යන ලකුණු

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමේ පළමු...

දිලිත් ජයවීරගේ ව්‍යවසායකත්ව රාජ්‍යයට චම්පිකත් එකතු වෙයි

ප්‍රකට ව්‍යාපාරික හා මාධ්‍ය හිමිකරු දිලිත් ජයවීර මහතා අරමුණ නම් සංවිධානයක් හරහා ව්‍යවසායක සමුළු පවත්වමින් පසුගිය මාස කිහිපය දීප ව්‍යාප්තව ව්‍යවසායකත්වය හා ආර්ථිකය ‍යථාවත්...

තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරෙයි

එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරෙන බව...

IMF අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම...

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක්

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ සභාපති ශාන්ත ගමගේ මේ බව පැවසීය. එසේම ඊයේ...

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක නව බදු...

සෞඛ්‍ය, විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රවල වර්ජන ක්‍රියාමාර්ග තවදුරටත්

‍සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ,...

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින්...

යළිත් වැටුප් වැඩිවීම් සහ ප්‍රසාද දීමනා නෑ – විදුලිබල සහ ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත් වෙයි

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල...

Latest news