31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

CATEGORY

පුවත්

විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුට මංකිපොක්ස්

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට...

රනිල් ආවට පස්සේ අනුරලා ගියේ එක පෙළපාළියයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූ පසු ජවිපෙ පෙරටුගාමී විරෝධතා පෙළපාළි නැත්තට ම නැති වී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. ඊට පසු ජවිපෙ කැඳවූයේ...

යුද ජයග්‍රහණයට වසර 14ක්

දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ...

රනිල් හොරෙක් නෙමෙයි, එතුමාට සැලියුට් ගහන්න මට පුළුවන් – ෆොන්සේකා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොරෙකු නොවන බවත් තමා දේශපාලනයට ගෙන ආ එතුමාට සැලියුට් ගැසීමට තමන්ට මැලිකමක් නොමැති බවත් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි. මාධ්‍ය...

නව ආණ්ඩුකාරවරු දිවුරුම්දෙති

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය...

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද උදෑසන ඇති වූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන්...

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට. මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක...

විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ...

උතුම් වෙසක් පුන් පොහොය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී...

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙමු – ජනපති

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී. වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්...

Latest news