තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරෙයි
එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරෙන බව...
මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්...
උද්ඝෝෂණ මාර්ගයෙන් කඩාකප්පල් කරන්න යනවා තදින් ක්‍රියාකරනවා – ජනපති
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා...
අන්තරේ අද කොළඹ ට
ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද (07) කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව දිවයින...
මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තහනම්...
ඩයනාගේ නඩුව අතරතුර නීතිඥවරු උණුසුම් වචන හුවමාරුවක
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර...
පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්
පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව පවසයි.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය...
න්‍යෂ්ටික බලශක්තියෙන් විදුලි අර්බුදය විසදන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි
අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබුණි.
එම තීරණය අනුව න්‍යෂ්ටික...
මෛත්‍රීගේ පෙත්සමේ තීන්දුව කල්යයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය...
රනිල්ගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ ජනාධිපතිවරණය – ලාල් කාන්ත
පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී...