30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

2023 වසරේ දෙවැනි භාගයේ සිට ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකියි – ශ්‍රී ලංකා මහ බැංකුව

Must read

2022 වසර සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8ක පමණ පසුබෑමක් වාර්තා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 වසර සඳහා නිකුත් කළ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහා වන්නේ 2023 වසරේ දෙවැනි භාගයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි බවය.

අනතුරුව එම වර්ධනය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

More articles

Latest article