24 C
Colombo
ඉරිදා, ඔක්තෝබර් 1, 2023

දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ වාර්තා වෙයි

Must read

කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකු‍ගේ මරණ ඊයේ (7) වාර්තා විය.

මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.

More articles

Latest article