26.5 C
Colombo
අඟහරුවාදා, සැප්තැම්බර් 26, 2023

වසංගතය පැතිරීමට ඉඩ හැරියැයි ඇඟලුම්හලේ කළමනාකරු රිමාන්ඩ්

Must read

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ තොරතුරු නිවරදි ලෙස ලබානොදි රෝග බෝවිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු 31වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිම ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කළමනාකරුවන තල්පෙ මෙරෙන්චිගේ අජිත් නානායක්කාර නමැති අයෙකි.

More articles

Latest article