34 C
Colombo
සඳුදා, මැයි 6, 2024

කවුරු ජනපති වුණත් විදුලි බිල අඩු කරන්න බෑ – අතුරලියේ රතන හිමි

Must read

කවුරුත් ජනාධිපති පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ

විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ ගැටළුවට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලය බවත් ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව එම මණ්ඩලය ඉදිරිපිට බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.

විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.

More articles

Latest article