25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැතිවරණ කොමිසම

Must read

මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ බව එම කොමිසම පැවසීය.

More articles

Latest article