28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හෙට තායිලන්තයට 

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දින තායිලන්තය බලායෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය දැක්වුයේ රාජපක්ෂ මහතා, තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බවය.

ඒ මහතා ජූලි 14 වනදා සිට සිංගප්පූරුවේ රැඳී සිටියි.

More articles

Latest article