31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ගාලුමුවදොර වෙරළට නාඳුනන මළසිරුරක් ගොඩගසයි

Must read

කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් ඊයේ (29) පස්වරුවේ ගොඩගසා ඇත.

වයස අවුරුදු 30-40 වයසේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැක කරයි.

උඩුකය නිරුවත් මෙම පුද්ගලයා කළු පාට දිග කලිසමක් හැද ඇඳ සිට ඇත.

දින කිහිපයක්ම වතුරේ තිබීම හේතුවෙන් සිරුරේ තැනින් තැන හම ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත හදුනාගෙන නොමැත.

කොටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .

More articles

Latest article