28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

සිංහල සිනමාවේ සිහින කුමාරයා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Must read

සිංහල සිනමාවේ සිහින කුමරු ලෙසින් කිරුළු පළන් හේමාල් රණසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

ඔහුට ම අනන්‍ය කඩවසම් රුවකට හිමිකම් කියන නිසාම බොහෝ රසික පිරිසකගේ ආදරය අඩුවක් නැතුව ලබන හේමාල් පසුගිය දා උපන්දිනය සැමරුවා.

කලා ක්ෂේත්‍රයේ ආදරණීයයන් වගේම තවත් බොහෝ දෙනෙක් හේමාල් සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ සියලු දෙනාට ස්තුති කරමින් හේමාල් ඔහුගේ මුහුණු පොතට ආදරණීය ලියමනක් ලියා තිබුණේ මෙහෙමයි.

More articles

Latest article