30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ජක්දීප් දන්කර් ඉන්දියාවේ උප ජනපති ධූරයට

Must read

ඉන්දියාවේ නව උප ජනාධිපතිවරයා ලෙස ජක්දීප් දන්කර් තේරී පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය උප ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත අනුවය.

ජක්දීප් දන්කර් ඉදිරිපත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.

මෙහිදී කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ මාග්‍රට් අල්වායි.

More articles

Latest article