31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසෙන ලකුණු

Must read

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.

More articles

Latest article