26.4 C
Colombo
සඳුදා, නොවැම්බර් 28, 2022

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි

Must read

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ පුවත් සේවා වාර්තා කර සිටිනවා.

පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව වීම විශේෂත්වයකි

More articles

Latest article