26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ චෝදනා ගැන ඇමති කංචනගෙන් ට්විටර් පණිවුඩයක්

Must read

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ජනතාව නොමග යවනසුළු ප්‍රකාශයක සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මේ අතර එම පණිවුඩය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල හා ප්‍රසම්පාදනය ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ චෝදනා ගැන තමන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙසටය.

More articles

Latest article