28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

කතරගම අවසාන මහා පෙරහර අද

Must read

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2022 ඇසළ මංගල්‍යයේ අවසාන මහා පෙරහර අද (11) රාත්‍රි වීදි සංචාරය කෙරේ.

පසු දින (12දා) මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත් වේ.

More articles

Latest article