30 C
Colombo
අඟහරුවාදා, මැයි 7, 2024

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

Must read

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ,බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම,ඉඟුරුදලුව ග්‍රාම ,නිලධාරී වසම, මිදලන ග්‍රාම නිලධාරී වසම,මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම,පැළෑද ග්‍රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම ද, තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම ද මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසමමාකලන්දාව ග්‍රාම නිලධාරී වසම, බෝතලාව ග්‍රාම නිලධාරී වසම කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසමපහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම ද මෙසේ හුදකලා කර ඇත.

More articles

Latest article